මොකක්ද මේ SEO?
මේ දවස් වල ගොඩක් කට්ටිය කතා වෙන දෙයක් තමයි SEO. මොකක්ද SEO කියන්නේ? කොහොමද මගේ සයිට්/බ්ලොග් එක SEO කරගන්නේ? SEO tips/tricks මොනාද? වගේ ප්‍රශ්න ගොඩයි. වචනේ තේරුම ගත්තොත් SEO කියන්නේ Search Engine Optimization යන වචන වලට අදාළ කෙටි යෙදුම.
පරිගණකයක්, අන්තර්ජාල භාවිතයක් තියෙන ඕනිම කෙනෙක් දන්නවා Google, Bing, Yahoo වගේ Search Engine එකක් ( තව ගොඩක් තියෙනවා ) පාවිච්චි කරලා තමන්ට අවශ්‍ය දේවල් අන්තර්ජාලය ඔස්සේ හොයා ගන්න.
කොච්චර Search Engines තිබුණත් ඇත්තම කතාව මේ හැම එකකම ලොක්කා තමයි Google. ඇයි එහෙම කියන්නේ? Global Search Volume Percentage එක එහෙමත් නැතිනම් මුළු ලෝකෙන්ම වැඩිම සෙවුම් ප්‍රතිශතයක් තියෙන Search Engine එක තමයි Google Search Engine එක.
මේ මම පෙන්නලා තියෙන chart එක බැලුවම පේනවා ඒ දේ (මේ දත්ත සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන් දැන්.). Searches 100ක් ගත්තොත් 65කටත් වැඩියෙන් සිද්ද වෙලා තියෙන්නේ Google හරහා. ඒ හින්ද ඇත්තටම SEO වලදී කරන්නේ Google Friendly විදියට තමන්ගේ වෙබ් සයිට්/බ්ලොග් එක optimize කරන එක.
අපි Search Box එකට ගිහිල්ලා අපිට ඕනි දේ ටයිප් කරලා සර්ච් කරන්වනෙහ්. මේ search කරන වචනේ/වචන මන් මෙතන ඉඳල Keyword (කීවර්ඩ්) එකක් කියල හඳුන්වන්නම්.
එතකොට බොහෝ විට ඒ keyword එකට අදාළ Search Results Pages සිය ගානක් අපිට එනවා. ඇත්තම කතාව Search එකක් කරන 99% දෙනා Search Results වල පලවෙනි පිටුවෙන් එහාට, ඒ කියන්නේ දෙවෙනි,තුන්වෙනි පිටුවලට යන්නේ නැහැ . Industry එකේ කතාවක් තියෙනවා "මළසිරුරක් හංගන්න හොඳම තැන තමයි Google Search Results වල දෙවෙනි පිටුව" කියලා.
කොහොමද Google මේ විදියට පලවෙනි පිටුවට එන්න ඕනි URLs/Sites filter කරන්නේ? නැතිනම් අදාළ web sites rank කරන්නේ? Google මේ සඳහා අනුගමනය කරන criteria එක මොකක්ද ? Algorithm එක මොකක්ද? (ප්‍රශ්න ගොඩයි නෙහ්?)
උත්තරේ තමයි කවුරුත් දන්නේ නෑ ! (මොකක්?)
පරිගණකයක්, අන්තර්ජාල භාවිතයක් තියෙන ඕනිම කෙනෙක් දන්නවා Google, Bing, Yahoo වගේ Search Engine එකක් ( තව ගොඩක් තියෙනවා ) පාවිච්චි කරලා තමන්ට අවශ්‍ය දේවල් අන්තර්ජාලය ඔස්සේ හොයා ගන්න.කොච්චර Search Engines තිබුණත් ඇත්තම කතාව මේ හැම එකකම ලොක්කා තමයි Google. ඇයි එහෙම කියන්නේ? Global Search Volume Percentage එක එහෙමත් නැතිනම් මුළු ලෝකෙන්ම වැඩිම සෙවුම් ප්‍රතිශතයක් තියෙන Search Engine එක තමයි Google Search Engine එක.
මේ මම පෙන්නලා තියෙන chart එක බැලුවම පේනවා ඒ දේ (මේ දත්ත සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන් දැන්.). Searches 100ක් ගත්තොත් 65කටත් වැඩියෙන් සිද්ද වෙලා තියෙන්නේ Google හරහා. ඒ හින්ද ඇත්තටම SEO වලදී කරන්නේ Google Friendly විදියට තමන්ගේ වෙබ් සයිට්/බ්ලොග් එක optimize කරන එක.
අපි Search Box එකට ගිහිල්ලා අපිට ඕනි දේ ටයිප් කරලා සර්ච් කරන්වනෙහ්. මේ search කරන වචනේ/වචන මන් මෙතන ඉඳල Keyword (කීවර්ඩ්) එකක් කියල හඳුන්වන්නම්. එතකොට බොහෝ විට ඒ keyword එකට අදාළ Search Results Pages සිය ගානක් අපිට එනවා. ඇත්තම කතාව Search එකක් කරන 99% දෙනා Search Results වල පලවෙනි පිටුවෙන් එහාට, ඒ කියන්නේ දෙවෙනි,තුන්වෙනි පිටුවලට යන්නේ නැහැ . Industry එකේ කතාවක් තියෙනවා "මළසිරුරක් හංගන්න හොඳම තැන තමයි Google Search Results වල දෙවෙනි පිටුව" කියලා.